එසේ හැදුනු දේවාලයට පූජකවරුන් පත් කිරීම
මේ පිළිබඳ ලිඛිතව සඳහන් වන්නේ තුඩුගල විසිදාගම බණ්ඩාරවලියේ සහ අලුත්නුවර දේවාල සන්නස සහ ලව්කේ සන්නස නමැති ලේඛන...
දෙව්නුවර ප්‍රදේශයේ ජනප්‍රවාද තුල දෙවිනුවරට දෙවියන් වැඩම කිරීමේ පුවත කියවෙන අයුරු
ජනප්‍රවාද අනුව දෙවිනුවරට වැඩි දැව කඳ පිළිබඳ සිහිනය දප්පුල රජුට සහ සීනිගම පිහිටි දේවාලයේ කපුරාළටද පෙනුනු අතර...
දෙවිනුවර “දෙවිනුවර” වුනු හැටි
දෙවිනුවර හෙවත් “දෙවියන්ගේ නුවර” යන නාමය මෙම ප්‍රදේශයට පැමිණියේ ක්‍රිස්තු වර්ෂයෙන් 7ත් වන සියවසේදී ඉදිවූ උපුල්වන් දෙවියන්ගේ...
අනුරාධපුර සහ පොළොන්නරු යුගයන්හී දී දෙවිනුවර මහා දේවාල මලුව
මහාවංසය අනුව උපුල්වන් සුරිඳුන් වෙනුවෙන් කැප වූ මෙම මහා දේවාලය ආරම්භ වූයේ ක්‍රි.ව.659 දී රජ පැමිණි සාමි...
පුරාණ කප් සිටුවීමේ මංගල්‍යය
දෙවිනුවර මහා දේවාලයේ කප් සිටුවන දා සුබ වේලාවට කිහිප මොහොතකට මත්තෙන් ඉතාමත් ගෞරවාන්විතව අලුත් සුදු පිරුවට හැඳ...
ඇසළ මහේ දෙවිනුවර එකලුකරවන පහන්පැළ
බෙන්තර ගඟින් එහා ජනතාව ඉතාමත් ඈත අතීතයක පටන්ම ඇසළ පොහොය නම් කර තිබුනේ “මහ ශුද්ධ පෝය”නමින්ය.එය බුදුන්වහන්සේට...
දෙවිනුවර ඇසළ පෙරහැර මංගල්‍යය හිතනවාටත් වැඩිය පැරණිද?
දෙවිනුවර දිව්‍යරාජ භවනයේ ඇසළ පෙරහැර මංගල්‍යය අවිවාදිතව දිවයිනේ පැරණිතම “ඇසළොත්සවය” බව පැහැදිලිය,නමුත් මෙම උත්සවය සත්‍යවශයෙන්ම ඇරඹුනේ කොහොමද?...
දෙවිනුවර කොරවක්ගල්
දෙවිනුවර පූජා භූමිය තුළ වර්ග කීපයකට අයත් කොරවක්ගල් දක්නට ලැබේ. 1)ගජසිංහ කොරවක්ගල් පැරණි දේවාල භූමියට අයත් නටබුන්...
දෙවිනුවර ඇසළ මහා සල්පිල
මුලු මහත් මාතර දිස්ත්‍රික්කයටම මංගල්‍යයක්ම වූ දෙවිනුවර උපුල්වන් දිව්‍ය රාජ භවනයේ ඇසළ මහා පෙරහැර නිමා වීමෙන් අනතුරුව...
මීට වසර 70කට පමන පෙර දෙවිනුවර
ශ්‍රී ලංකාවට මහත් ආදරයක් භක්තියක් දැක්වූ ආචාර්ය ආර්.එල්.බ්‍රෝහියර් මහතා දෙවිනුවර ඇසළ සැණකෙළිය ජීවමානාකාරයෙන් විස්තර කරනාන්දම මනස්කාන්තය….එය අප...